මෛත්රී ස්වාධීන වෙයි August 16, 2024 05:34 pm එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගයක් ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.