රාජාට වෙඩි තැබූ පොලීසියේ තිදෙනා අල්ලයි
August 16, 2024 09:10 pm
දඹුල්ල දම්පුර ප්රදේශයේ දී වන අලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ඇත්තේ බකමූණ පොලිසියට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකි.