රනිල්ගේ රැලිය සජීවීව මෙතැනින්

රනිල්ගේ රැලිය සජීවීව මෙතැනින්

August 17, 2024   03:02 pm

මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන පළමු ජන රැලිය අද (17) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණි.

එහි සජීවි විකාශය ඉහතින් නරඹන්න...