අනුරගේ ජන රැලියත් ඇරඹෙයි - සජීවී දර්ශන August 17, 2024 03:22 pm ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමට පවත්වන පළමු ජන රැලිය අද (17) තංගල්ලේදී ආරම්භ වුණි. එහි සජීවි විකාශය ඉහතින් නරඹන්න...