භාණ්ඩ මිල තවදුරටත් පහළ යන බව ජනපති කියයි

භාණ්ඩ මිල තවදුරටත් පහළ යන බව ජනපති කියයි

August 20, 2024   08:48 pm

රුපියල ශක්තිමත් වෙමින් ඇති බවත් ඒ අනුව භාණ්ඩ මිල ඉදිරියේදී තවදුරටත් පහළ යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2024 ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර නැරඹීමට ඊයේ (19) එක්වීමෙන් අනතුරු පැමිණ සිටි ජනතාව සමග සුහද කතාබහක නිරතවෙමිනි.