නාමල් යන මග පැහැදිලි කරයි

නාමල් යන මග පැහැදිලි කරයි

August 20, 2024   10:17 pm

තම පාලනයක් යටතේ මෙරට වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් ආරක්ෂා කිරීමට ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද (20) සිය මැතිවරණ ව්‍යාපාරය අතරවාරයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකින් පසුව ඔහු මෙම අදහස් පළ කළේය.