ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

August 29, 2024   02:03 pm

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූකම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.