කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

August 29, 2024   03:02 pm

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ආරම්භ වෙයි.

ලෝඩ්ස් හිදී පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබාදීමටය.

මෙම තරගය ආරම්භ කිරීම සනිටුහන් කරමින් ලෝඩ්ස් පිටියේ සම්ප්‍රදායානුකූලව සීනුව නාද කිරීමේ ගෞරවය හිමිවූයේ හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ටය.