නැවත වරක් බොරු පොරොන්දු එපා - රනිල්  

නැවත වරක් බොරු පොරොන්දු එපා - රනිල්  

August 31, 2024   01:29 pm

නැවත වරක් බොරු පොරොන්දු ලබාදීමෙන් මෙරට ආර්ථිකය ඉදිරියට රැගෙන යා නොහැකි බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඉන් සිදුවන්නේ නැවත රට 2022 වසරේ පැවති තත්ත්වයට පත්වීම බවය. 

කුරුණෑගල පැවති සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ 'පුළුවන් ශ්‍රී ලංකා' සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කෙරුණු තවත් ජන රැලියක් ඊයේ පස්වරුවේ කුරුණෑගලදී ද පැවැත්වුණි.