සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණයක්

සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණයක්

September 3, 2024   01:34 pm

ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබේ.

ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.