දක්ෂිණ අධිවේගයේ අනතුරක් - රියදුරන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගයේ අනතුරක් - රියදුරන්ට දැනුම්දීමක්

September 5, 2024   10:10 am

දක්ෂිණ අධිවේගයේ ලොරි රථයක් පෙරළීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මේ වනවිට මාතර දෙසට ධාවනය වන සියලුම බර වාහන පින්නදූවෙන් පිටවන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙයි.

එම අනතුර සිදුව තිබුණේ පින්නදූව ආසන්නයේ දීය.