රටට ඇති විකල්පය සජිත් මතක් කරයි

රටට ඇති විකල්පය සජිත් මතක් කරයි

September 6, 2024   09:42 pm

රටට ඇති එකම දේශපාලන විකල්පය සමගි ජන බලවේගය බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඇහැළියගොඩ නගරයේ පැවැති ජන රැලියකට එක්වෙමිනි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

"ඉතිහාසය පුරාවටම රනිල් වික්‍රමසිංහගේ අපි දැක්ක දෙයක් තමයි අතරමං කිරීම සහ පාවාදීම. මාව පරද්දන්න තමයි ඕනේ."