ගොවි ණයවලින් හැකි ප්‍රතිශතයක් කපා හරින්නම් - අනුර

ගොවි ණයවලින් හැකි ප්‍රතිශතයක් කපා හරින්නම් - අනුර

September 6, 2024   10:02 pm

ගොවි ණයවලින් හැකි ප්‍රතිශතයක් කපා හැරීමට සිය පාලනයක් යටතේ කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.