ඇල්පිටියට නාමයෝජනා භාරගැනීම අද සිට

ඇල්පිටියට නාමයෝජනා භාරගැනීම අද සිට

September 9, 2024   10:49 am

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වෙයි.

ඒ අනුව අද සිට ලබන 12 වනදා මධ්‍යහ්න 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම් සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.