යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

September 13, 2024   02:31 pm

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතාව පත් කර තිබේ.

සැප්තැම්බර් මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදාපතිවරයා විසින් පත්කර ඇත.