වෙල්ලාලගේ ට ලැබුණු සම්මානය

වෙල්ලාලගේ ට ලැබුණු සම්මානය

September 16, 2024   02:03 pm

2024 අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ ව තෝරාගෙන තිබේ.

දුනිත් හා තරග වැදී ඇති අනෙකුත් ක්‍රීඩකයන් දෙදෙනා වූයේ දකුණු අප්‍රිකානු කන්ඩායමේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී ජේඩන් සීල්ස් ය.