ට්‍රම්ප් ඝාතන උත්සාහයේ සැකකරු අත්අඩංගුවට
සයුරෙන් එතෙර

ට්‍රම්ප් ඝාතන උත්සාහයේ සැකකරු අත්අඩංගුවට

September 17, 2024   11:43 am

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටි අතරතුර, වෙඩි තබා ඔහු ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනාවට ලක්වූ රයන් වෙස්ලි රූත් නම් තැනැත්තා අත්අඩංගුවට ගන්නා දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබේ.

ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා අදාළ සැකකරු පැය 12ක කාලයක් පඳුරක් අතර සැඟවී සිට ඇති බව වැඩිදුරටත් අනාවරණ වී ඇත.

මාස තුනක කාලයකදී ට්‍රම්ප් ඝාතනය කිරීමට ගත් දෙවැනි උත්සාහය ලෙස මෙය වාර්තා වුණි.