උණුසුම් පුවත්

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් සහ කොමිසමේ සාමාජිකයින් අතර හමුවක්

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ තිබෙන විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවත් අද පැවැත්වීමට නියමිතව තිබේ.

(0)Comments | September 17, 2024  7:50 am

වීඩියෝ පට කිහිපයක් ගැන පොලීසියෙන් නිවේදනයක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවට විටින් විට සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

(0)Comments | September 17, 2024  7:21 am

ඡන්ද පෙට්ටි ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝට් පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

(0)Comments | September 17, 2024  7:05 am

බිනර පුර පසළොස්වක පොහොය අදයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම දිනය හැඳින්වෙයි.

(0)Comments | September 17, 2024  6:34 am

අදත් වැසිවාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 17, 2024  6:12 am

බංග්ලාදේශයේ ආගම් ඉලක්ක කරගත් ප්‍රහාර තීව්‍රවෙයි

අරගලයෙන් පසු බංග්ලාදේශය තුළ ආගම් ඉලක්ක කරගෙන එල්ලවන ප්‍රහාර තවත් තීව්‍ර වී තිබේ.

(0)Comments | September 16, 2024  10:02 pm

පේදුරුතුඩුවේ සිට පානම සංචාරක කලාපයක් කරනවා - රනිල්

පේදුරුතුඩුවේ සිට පානම දක්වා ප්‍රදේශය සම්පූර්ණ සංචාරක කලාපයක් බවට පත්කර රට දියුණු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 16, 2024  9:29 pm

රනිල් වෙනුවෙන් මහා සංඝරත්නය මහින්දගෙන් කළ ඉල්ලීම

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ලෙස පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අද ඉල්ලා සිටියේය.

(0)Comments | September 16, 2024  8:20 pm

අනුර VAT අයින් කරන්න සුදානම්

ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා එක්කර තිබෙන වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත්කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 16, 2024  8:12 pm

සියලු ජනතාව රැකබලාගන්නවා - සජිත්

තමා ජනපති වූ පසු සියලු ශ්‍රී ලාංකික ජනතාව රැකබලාගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

(0)Comments | September 16, 2024  7:22 pm

මේක විකාර දේශපාලනයක් -දිලිත්

වර්තමානය වනවිට රට තුළ පවතින්නේ විකාර රූපී දේශපාලනයක් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 16, 2024  5:37 pm

ෆේස්බුක් සාදයක් වටලා 14ක් අත්අඩංගුවට

ෆේස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 16, 2024  4:44 pm

ප්‍රතික්ෂේපයට ලැබුණු ගුටිය

අත්පත්‍රිකාවක් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ට එම අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙක් පහරදී ඇති බව නාවලපිටියෙන් වාර්තා විය.

(0)Comments | September 16, 2024  4:33 pm

විදෙස් ණය ගෙවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව කීම අසත්‍යයක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

(0)Comments | September 16, 2024  3:52 pm

අභියෝගවලට ආදරේ නාමල්

මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 16, 2024  2:15 pm

ITAK අවසන් නිවේදනය නිකුත් කරයි - ශ්‍රීධරන්ගෙන් විරෝධය

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ගෙන තිබේ.

(0)Comments | September 16, 2024  1:53 pm

ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න අනුර සුදානමින්

රටේ වත්මන් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීමට තම රජයක් යටතේ කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 16, 2024  1:50 pm

සැමට සමානව සලකන නායකයෙක් රටට අවශ්‍ය බව සජිත් කියයි

ජාති, ආගම් භේදයකින් තොරව සැමට සමානව සලකන නායකයෙක් රටට පත්කරගැනීම ජනතාවගේ වගකීම බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 16, 2024  1:28 pm

පුද්ගලික ආරවුල මරණයෙන් කෙළවර වෙයි

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ අතුරු මාර්ගයක දී ‍තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

(0)Comments | September 16, 2024  1:06 pm

IMF පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළ බව රනිල් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළම බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 16, 2024  12:30 pm

ජනතාව ඉල්ලන වෙනස ඉටු කිරීමට සූදානම් - දිලිත් 

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන ධාරාවේ සියලු අපේක්ෂකයන් ශ්‍රී ලාංකීය ජන සමාජය ඉල්ලන වෙනස නියෝජනය නොකරන බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. 

(0)Comments | September 16, 2024  11:56 am

ටික්ටොක් ඔට්ටුවලට යතුරුපැදි රේස් පැද්ද තරුණයින් 12ක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලයේ ටික්ටොක් හරහා සම්බන්ධ වී මුදල් ඔට්ටුවට කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරුපැදි රේස් පදිමින් සිටි තරුණයන් 12ක් යතුරුපැදි 18ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 16, 2024  11:43 am

අධිවේගී මාර්ගයේ භූගත විදුලි රැහැන් කැපූ අයෙක් අත්අඩංගුවට

අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 16, 2024  11:19 am

රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමක්

මහව සිට පානදුරය බලා ධාවනය වූ කාර්යාල දුම්රිය අද (16) උදෑසන රාගම දුමිරිය ස්ථානය ආසන්න ප්‍රදේශයේ දී පීලි පැනීමකට ලක්වීම තිබේ.

(0)Comments | September 16, 2024  9:09 am

රට ඉදිරියට ගෙනයාමට ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරියක්

රට ඉදිරියට යාමට අවශ්‍යනම් ඒ සඳහා ජාතික උපාය මාර්ගික සැලසුම් අධිකාරියක් අවශ්‍ය බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 16, 2024  8:42 am