උණුසුම් පුවත්
ඡන්දෙ දිනන හැටි නාමල් කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයක් පමණක් නොව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපති ධුර අපේක්ෂක අනුර තංගල්ලෙන් ඡන්ද සටන අරඹයි
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමට පවත්වන පළමු ජන රැලිය අද (17) පස්වරු 4ට තංගල්ලේදී ආරම්භ වීමට නියමිතය.
ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් යාපනයෙන් ඡන්ද සටන අරඹයි
සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ මංගල ජන රැලිය අද (17) පස්වරුවේ යාපනයේදී පැවැත්වීමට නියමිතය.
සජිත් දෙවෙනි පියවරත් තබයි
සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ජන රැලිය බණ්ඩාරගම නගරයේදී අද (17) පෙරවරුවේ ආරම්භ කෙරුණි.
රනිල්ගේ මංගල රැලිය අද අනුරාධපුරයේදී
මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන පළමු ජන රැලිය අද (17) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඡන්දදායකයා මුදලට විකිණෙන්න බැහැ - සමන් ශ්‍රී රත්නායක
රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
වතු නිවාස පෙළක් ගිනිගෙන විනාශ වෙයි
පූඩළුඔය පොලිස් වසමට අයත් සීන් වත්තේ වතු නිවාස 24ක් ගිනිගෙන විනාශවී ඇති බව පූඩළුඔය පොලීසිය පවසයි.
කුකුළේ ගඟ ජලාශය වාන් දමයි
කළු ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකියයුතු වර්ෂාවක් ලැබීමත් සමඟ කුකුළේ ගඟ ජලාශය මේ වනවිට තත්පරයට ඝණ මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රදේශ තුනකට ගංවතුර අවදානමක්
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනය කළේය.
දෙතැනකදී මනුෂ්‍ය ඝාතන
වැල්ලවත්ත හා හලාවත ප්‍රදේශයන්හිදී ඊයේ (16) දිනයේදී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.
ශ්‍රී ලංකාව පරාජයක් අබියස
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්ව සිටියි.
වැසි තත්ත්වයේ වැඩීමක්
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද (17) දිනයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවට කඩුලු 03ක පරාජයක්
අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.
ඉන්දු - ශ්‍රී ලංකා පළමු මගී යාත්‍රාව දිවයිනට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වූ මගී යාත්‍රා සේවයේ පළමු යාත්‍රාව අද (16) දිවයිනට ළඟා වුණි.
රාජාට වෙඩි තැබූ පොලීසියේ තිදෙනා අල්ලයි
දඹුල්ල දම්පුර ප්‍රදේශයේ දී වන අලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
දිස්ත්‍රික්ක තුනකට අනතුරු ඇඟවීමක්
පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක තුනක් සඳහා පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, නාගොඩ, යක්කලමුල්ල යන ප්‍රදේශ සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ,
මි. මී 100 ඉක්මවූ වැසි - ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
දක්ෂිණ අධිවේගයේ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ.
මැතිවරණ කොමිසමේ වැඩට බාධා කළ සැකකරුට ඇප
නාමයෝජනා භාරගන්නා අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කළේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
විශ්මි ගුණරත්නගෙන් වාර්තාවක්
සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද (16) සමත් වුණි.
මෛත්‍රී ස්වාධීන වෙයි
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගයක් ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
දිලිත්ගේ විජයග්‍රාහී මංගල රැලිය හෙට යාපනයේ දී
සර්වජන බලය රැලි මාලාවේ මංගල රැලිය, ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) යාපනයෙන් ආරම්භ කිරීමට නියමිතය.
දික්වැල්ල වරදකරු වෙයි
ලංකා ප්‍රිමියර් ලීග් (LPL)තරගාවලිය අතරතුර තහනම් උත්තේජක පරීක්ෂණයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වී තිබේ.
මෙරට විශ්‍රාමික හමුදා නිලධාරින් පිරිසක් යුක්‍රේන ආරක්ෂක අංශ භාරයට
රුසියානු යුද්ධයට ගිය ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සාමාජිකයින් 05 දෙනෙකු යුක්‍රේන ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සහීර් මවුලානා ජනපතිට සහාය දක්වයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා මහතා අද (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේය.