උණුසුම් පුවත්

ඡන්දය දැමීමේදී අනන්‍යතාව තහවුරු කිරීමට භාවිත කළ හැකි දේ

ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. 

(0)Comments | September 19, 2024  2:31 pm

ව්‍යාපාරිකයාව ඝාතනය කළ සැකකරු අල්ලයි

ව්‍යාපාරික සම්පත් ගමගේ නමැත්තාව මුගුරකින් පහරදී ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (19) දින කලවාන වැද්දාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 19, 2024  2:26 pm

දුලිප් සමරවීර ට වසර 20ක තහනමක්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට වසර විස්සක තහනමක් පැනවීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ.

(0)Comments | September 19, 2024  2:01 pm

තවමත් ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබුණේ නැද්ද?

තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගැනීමේ හැකියාව පවතින බව සභාපතිවරයා පැවසීය.

(0)Comments | September 19, 2024  1:52 pm

ඊශ්‍රායලයට එරෙහිව එජා මහ මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාව

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ප්‍රදේශ නීතිවිරෝධිව ආක්‍රමණය කිරීම මාස 12ක් ඇතුළත් අවසන් කළයුතු බවට වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ දී සම්මත වී තිබේ.

(0)Comments | September 19, 2024  1:32 pm

කැමතිම කෙනාට ඡන්දෙ දාන්නේ මෙහෙමයි

මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

(0)Comments | September 19, 2024  1:31 pm

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබේ.

(0)Comments | September 19, 2024  1:04 pm

රස්නායකපුර වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

කුරුණෑගල, රස්නායකපුර, නම්මුවාව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් මිය ගිය පුද්ගලයා ගැන තවත් තොරතුරු හෙළිදරව් වී තිබේ. 

(0)Comments | September 19, 2024  12:59 pm

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විශේෂ තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | September 19, 2024  12:17 pm

රමිත් රඹුක්වැල්ලට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් අධිකරණ නියෝගයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර තිබේ.

(0)Comments | September 19, 2024  11:37 am

ඡන්ද දායකයින් ගෙන් පොලීසිය කළ ඉල්ලීම

ඡන්ද දායකයින් සිය ඡන්ද භාවිතා කිරීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අවස්ථාවේදී රැගෙන නොයා යුතු දේවල් පිළිබඳව පොලීසිය විසින් දැනුම්වත් කිරීමක් සිදුකර තිබේ.

(0)Comments | September 19, 2024  11:30 am

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි.

(0)Comments | September 19, 2024  11:16 am

කුරුණෑගලත් වෙඩි පත්තුවෙයි

කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

(0)Comments | September 19, 2024  10:41 am

මාරක අනතුරු කිහිපයක්

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා දැරියක්, කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ.

(0)Comments | September 19, 2024  10:33 am

ජීවිතයක් බිලිගත් ආරවුල

ගොඩකවෙල ගල්පල්යාය ප්‍රදේශයේ දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

(0)Comments | September 19, 2024  10:27 am

පාසල් නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්

සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කෙරෙයි.

(0)Comments | September 19, 2024  10:13 am

මැතිවරණ රාජකාරී සඳහා බස් 1,358ක් සුදානම්

මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

(0)Comments | September 19, 2024  9:23 am

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් පිරිසක් කොටුවෙයි

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුන් සිව්දෙනෙකෙු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 19, 2024  9:17 am

දකුණේ තවත් වෙඩිතැබීමක්

අද (19) උදෑසන මිදිගම පොලිස් වසමේ ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබේ.

(0)Comments | September 19, 2024  8:40 am

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන්

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ.

(0)Comments | September 19, 2024  8:14 am

දක්ෂිණ අධිවේගයේ කන්ටේනර් අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළි ගොස් අනතුරක් සිදුව තිබේ.

(0)Comments | September 19, 2024  8:02 am

මැතිවරණයට කොමිසමේ සුදානම

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අනපේක්ෂික කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

(0)Comments | September 19, 2024  7:30 am

කොහුවල වෙඩිතැබීමක් - අයෙක් මරුට

කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

ඒ සම්බන්ධයෙන් කොහුවල පොලීසියට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

(0)Comments | September 19, 2024  6:56 am

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි සහ තද සුළං

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 19, 2024  6:21 am

වෙඩිවැදී අයෙක් මරුට ?

තංගල්ලේ නලගම ප්‍රදේශයේදී වෙඩිවැදුණු බවට සැක කෙරෙන තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබේ.

(0)Comments | September 18, 2024  10:36 pm