උණුසුම් පුවත්

ඡන්ද පෙට්ටි මාරු කළ හැකිද? 

ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ.

(0)Comments | September 13, 2024  7:21 am

රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට රැගෙන ආවේ අපි - සජිත්

රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවට ගෙනආ එකම පක්ෂය තම පක්ෂය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 13, 2024  7:13 am

රට ගොඩගත හැක්කේ දිලිත්ගේ සැලැස්මෙන් පමණයි - ගාමිණී වලේබොඩ

බංකොලොත්වී තිබෙන රට නැවත ගොඩනැගීමට අවශ්‍ය නම් සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කර තිබෙන ජාතික උපාය මාර්ගික සැලැස්ම දිනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ මහතා පවසයි.

(0)Comments | September 13, 2024  6:35 am

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද (13) දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

(0)Comments | September 13, 2024  6:13 am

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වෙනසක් වුණොත් - ශ්‍රී ලංකාව අවදානමක

ජනාධිපතිවරණය ළංවෙත්ම, මෙරට 'ඩොලර් බැඳුම්කරහිමියන්' දේශපාලන අවිනිශ්චිතතාව මත තමන් සතු බැඳුම්කර විකුණා දැමීම කැපී පෙනෙන ලෙස වේගවත්වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කරයි.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නායකත්වයේ වෙනසක්, අවසන් අදියරේ පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා අසාර්ථක වීම කෙරෙහි බලපානු ඇතැයි ආයෝජකයින් බියට පත්වී ඇති බවය.

(0)Comments | September 12, 2024  10:27 pm

ප්‍රේමදාසගේ පුතාට රට භාරදෙන්න - සජිත්

තම පාලනයක් යටතේ තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 12, 2024  9:58 pm

ඩොලරය ගැන රනිල් අනතුරු අඟවයි

මැතිවරණ වේදිකාවේ සිටියද තමා ප්‍රකාශ කරන්නේ ජනප්‍රිය තීරණ නොව සත්‍ය බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 12, 2024  9:43 pm

වරද්දගන්නේ නැතුව ඡන්දෙ දාන්නේ මෙහෙමයි

එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී  නිවැරදිව ඡන්දය සලකුණු කළ හැක්කේ කෙසේද? 

(0)Comments | September 12, 2024  9:29 pm

සෑම සමාජ තලයකටම වෙන වෙනම උත්තරයක් දුන් දිලිත්

මෙවර ජනාධිපතිවරණයේදී සෑම සමාජ තලයකම ජන කොට්ඨාසවල අදහස් නියෝජනය කරමින් උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කර ඇති එකම අපේක්ෂකයා තමා බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 12, 2024  8:31 pm

පළමු මාස 08හි බදු ආදායම 28.5%කින් වර්ධනය වෙයි

2024 වසරේ මුල් මාස 8හි බදු ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 28.5%කින් වර්ධනය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 12, 2024  8:03 pm

ඡන්දෙ දවසේ මේවා තහනම්

මෙවර පැවැත්වෙන්නේ ඉතාමත් ආන්දෝලනාත්මක ඡන්ද විමසීමක් බැවින් නීති රීති අනුව කටයුතු කරන්නැයි මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය.

(0)Comments | September 12, 2024  7:03 pm

ඩිල්ශාන්ගේ දියණිය ශ්‍රී ලංකා U-19 කණ්ඩායමට 

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහහාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (12) පස්වරුවේ නිවේදනය කළේය.

(0)Comments | September 12, 2024  6:16 pm

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට එක්කිරීමේ නඩු සමථයට

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ නඩු සමථයකට පත්ව ඇත.

(0)Comments | September 12, 2024  5:13 pm

කෙහෙළියව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (11) දින ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (12) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය. 

(0)Comments | September 12, 2024  5:03 pm

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මට්ටමක සිටියද, බලාපොරොත්තු වූ දක්ෂතා ඉදිරිපත් කිරීමට නොහැකිවීම නිසා තරගාවලිය ජයග්‍රහණය කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පැවසීය.

(0)Comments | September 12, 2024  4:07 pm

ගැටුමක් නිසා ජපුර සරසවිය තාවකාලිකව වසා දැමේ

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

(0)Comments | September 12, 2024  3:20 pm

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ අතර එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි.

(0)Comments | September 12, 2024  2:34 pm

නිල ඡන්ද පත්‍රිකා සියයට 77ක් බෙදා අවසන්

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77% පමණ මේ වන විට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 12, 2024  2:26 pm

ජීවිතයක් බේරූ රොක් තරුව

ලෝක ප්‍රකට රොක් ගායක ජොන් බොන් ජෝවි, පාලමක් මතින් පැන දිවිනසාගැනීමට උත්සහ කළ කාන්තාවක් මුදාගත් ආකාරය කාගෙත් ප්‍රශංසාවට ලක්ව තිබේ.

(0)Comments | September 12, 2024  2:13 pm

අතුරුදන් ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා විශේෂ මෙහෙයුමක්

අබිරහස් ලෙස අතුරුදහන් වූ ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා පානදුර බදුවිල වෙල්යායේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

(0)Comments | September 12, 2024  2:03 pm

නීතිය ශක්තිමත් කරන බවට අනුරගෙන් සහතිකයක්

ආගම් හා සංස්කෘතීන් පිළිබඳව සිදුකරන හිංසාවන් වැළැක්වීම සඳහා ශක්තිමත් නීතීන් අවශ්‍යනම් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා පවසයි.

(0)Comments | September 12, 2024  1:54 pm

පෞද්ගලික අධ්‍යාපනයට එරෙහි වුවන්ගේ දෙබිඩි පිළිවෙත සජිත් හෙළිකරයි

පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ බව පවසමින් ඇතැම් දේශපාලඥයින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 12, 2024  1:15 pm

රටේ ආර්ථිකය නැංවීම තමා ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බව රනිල් කියයි

ආර්ථීක වශයෙන් ගොඩනැගෙමින් පවතින රට යළි ආපසු හැරවීමට ඉඩ නොතැබිය යුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 12, 2024  12:44 pm

සීනි බදු අඩුකිරීමෙන් සිදුවූ පාඩුව ගැන අධිකරණය ට FR පෙත්සමක්   

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද දින සිට සති අටක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසටය. 

(0)Comments | September 12, 2024  12:17 pm

සංචාරක පැමිණීම ලක්ෂ 14ට ආසන්න වෙයි

මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ.

(0)Comments | September 12, 2024  11:21 am