උණුසුම් පුවත්

රජයේ සේවකයන්ට දිරි දීමනා ලබාදිය යුතුයි - දිලිත්

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට ඇතැම් අපේක්ෂකයන් ලබාදී ඇති පොරොන්දු කිසිසේත් ඉටුකළ නොහැකි බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 4, 2024  6:34 pm

ශ්‍රී ලංකාව සමග තෙවැනි ටෙස්ට් තරගයට කැඳවූ යෝධ වේගපන්දු යවන්නා

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර සිකුරාදා (06) ඕවල් ක්‍රීඩා පිටියේ ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගය සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම නම්කර තිබේ.

(0)Comments | September 4, 2024  6:11 pm

උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීම මාර්ගගත ක්‍රමයට

උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

(0)Comments | September 4, 2024  5:28 pm

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු සඳහා අයදුම්පත්‍ර කැඳවයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා ඒ සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයන්ගෙන් අයදුම්පත්‍ර කැඳවා තිබේ. 

(0)Comments | September 4, 2024  4:58 pm

රාහුල් ඩ්‍රාවිඩ් රාජස්ථාන් රෝයල්ස් ප්‍රධාන පුහුණුකරු තනතුරට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතුකළ රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කර තිබේ.

(0)Comments | September 4, 2024  4:44 pm

ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවෙයි

ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි.

(0)Comments | September 4, 2024  3:00 pm

සුනිල් රත්නායකට දුන් ජනපති සමාවට එරෙහි පෙත්සම සලකා බැලීම ජනවාරියේ

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට විරෝධතා ගොණුකිරීම සඳහාද අධිකරණය විසින් කල් ලබා දුන්නේය.

(0)Comments | September 4, 2024  2:49 pm

වසර 12කට පසුව එළියට ආ ප්‍රේම කතාව

මෙලෙස සිරදඬුවම් නියම වුයේ ගල්කිස්ස පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු වන දෙදරු පියෙකුටය.

(0)Comments | September 4, 2024  1:50 pm

රෙජිස්ට්‍රාර් ජනරාල් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක්

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

(0)Comments | September 4, 2024  1:06 pm

කෙහෙළියගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා තිබේ.

(0)Comments | September 4, 2024  11:29 am

උපායමාර්ගික සැලසුම ගැන දිලිත් පැහැදිලි කරයි

තමා හැර සියලු ජනාධිපති අපේක්ෂකයින්ට ඔවුන් වටා සිටින දේශපාලන කණ්ඩායම් හේතුවෙන් ඔවුන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 4, 2024  11:12 am

අරුන්දික ස්වාධීන වෙයි

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුනි.

(0)Comments | September 4, 2024  10:40 am

ධීවර යාත්‍රා අනතුරින් තවමත් තිදෙනෙක් අතුරුදන්

බහුදින ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී අනතුරකට ලක්ව ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව තිබේ.

(0)Comments | September 4, 2024  10:12 am

දියේ ගිලී සැඟව ගිය පුංචි පුතු

බටපොල පොලිස් වසමේ මහගංගොඩ ප්‍රදේශයේ දී දියේ ගිලී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | September 4, 2024  9:42 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

(0)Comments | September 4, 2024  9:29 am

රුපියල බේරගත්ත හැටි කියන ජනපති

විධිමත් සැලැස්මකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාවක් නොමැති බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 4, 2024  9:06 am

ධීවර කර්මාන්තයත් සුහුරු කර්මාන්තයක් කරන සජිත්

කරදිය සහ මිරිදිය ධීවර කර්මාන්තය තම රජයක් යටතේ සුහුරු කර්මාන්තයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 4, 2024  8:38 am

IMF කොන්දේසි ගැන අනුරගෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව  ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 4, 2024  8:19 am

රු 60,000ක අල්ලස් ගත් ආදායම් පරීක්ෂකවරුන්ට වැඩ වරදී

රුපියල් 60,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 4, 2024  7:57 am

නීතිඥයෙකුගේ නීතීඥභාවය අහෝසි කෙරේ

මුදල් ලබාගෙන නිසි පරිදි නවඩුවකට පෙනී නොසිටි නීතීඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

(0)Comments | September 4, 2024  7:37 am

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ලකුණු කිරීම අදින් ඇරඹේ

‍මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් (04) ආරම්භ වීමට නියමිතව තිබේ.

(0)Comments | September 4, 2024  7:09 am

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

(0)Comments | September 4, 2024  6:37 am

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (03) නිකුත් කර තිබේ.

(0)Comments | September 3, 2024  10:39 pm

පඩි වැඩි කිරීමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

(0)Comments | September 3, 2024  10:25 pm

බදු එකතු කළ කල්ලියේ කිහිපදෙනෙක් අත්අඩංගුවට

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිපදෙනෙකු මේ වනවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 3, 2024  10:16 pm