උණුසුම් පුවත්

පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6.61ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

(0)Comments | September 3, 2024  2:51 pm

සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණයක්

ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබේ.

(0)Comments | September 3, 2024  1:34 pm

දිලිත්ගෙන් වතු ජනතා වැටුපට සැලැස්මක්

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 2,000ක් දක්වා වැඩිකළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙලක් තමන් සතු බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 3, 2024  1:02 pm

ජගත් කුමාර විපක්ෂයේ අසුන්ගනී

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේය.

(0)Comments | September 3, 2024  12:32 pm

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීමට තීරණයක්?

රජයේ පාසල්වල දැනට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කර තිබේ.

(0)Comments | September 3, 2024  11:56 am

ධාවනය වෙමින් තිබු ලොරි රථයක් ඩෙවොන් ඇළට පෙරළෙයි

තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළ මාර්ගයට පෙරළී තිබේ.

(0)Comments | September 3, 2024  10:44 am

කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි

කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නේය.

(0)Comments | September 3, 2024  9:34 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

(0)Comments | September 3, 2024  9:32 am

ගොවියා වෙනුවෙන් නාමල් ඉදිරියට

ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සිය රජයක් තුළ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 3, 2024  8:46 am

සමාජ මාධ්‍ය නිසා දේශපාලකයාට සිදුවු දේ අනුර කියයි

‍රටට යහපත් දේශපාලනයක අවශ්‍යතාව පවතින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 3, 2024  8:27 am

සැබෑ නායකත්වය ගැන කියන සජිත්

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 3, 2024  8:24 am

158 වන පොලිස් සංවත්සරය අදයි

ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ.

(0)Comments | September 3, 2024  8:17 am

ගුටි කෙළිය මරණයෙන් කෙළවර වෙයි

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

(0)Comments | September 3, 2024  8:14 am

රට රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්

‍විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 3, 2024  7:49 am

බිරිඳට මරු කැඳවූ සැමියාගේ මාරාන්තික ප්‍රහාරය

අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ දී සැමියා විසින් බිරිඳට පොරවකින් පහරදී ඝාතනය කර තිබේ.

(0)Comments | September 3, 2024  7:26 am

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබේ.

(0)Comments | September 3, 2024  7:21 am

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

අද (03) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 3, 2024  6:01 am

සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත් විය.

(0)Comments | September 3, 2024  1:06 am

වාහනවල දේශපාලන දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නීතිමය වරදක්ද?

වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට පොලිසිය දැනුම්වත් කර ඇති බවද හෙතෙම පැවසීය.

(0)Comments | September 2, 2024  10:31 pm

දෙමළ ඡන්ද මාගෙන් උදුරාගැනීමට සජබය දැරූ උත්සාහය අසාර්ථක වෙලා - ජනපති

ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද තමාගෙන් උදුරාගැනීමට සමගි ජන බලවේගය දැරූ උත්සාහය මේ වනවිටත් අසාර්ථක වී ඇති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 2, 2024  10:09 pm

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක් ?

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | September 2, 2024  9:55 pm

රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශය

මෙම තීරණය ක්‍රියාත්මක කිරීමත් සමග වීසා කවුළු තුළ තදබදය අඩු කිරීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

(0)Comments | September 2, 2024  8:40 pm

කැකිරාවේ පාසලක් මත් රකුසාට බිලිවෙයි

පාසල් පද්ධතිය තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුවත් ඒවා සැබෑ සාර්ථකත්වයක් ළඟා කරගෙන ඇත්ද යන්න සැබැවින්ම ගැටලුවකි.

(0)Comments | September 2, 2024  7:28 pm

ජෛව සම්පත් කොල්ල කෑ රුසියානුවෝ

මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමේ අරමුණින් එක්රැස් කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ රුසියානු ජාතිකයන් දෙදෙනා හෙට (03) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

(0)Comments | September 2, 2024  6:54 pm

පාස්පෝට් කන්තෝරුවේ අදත් පෝලිම්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාකිරීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල අදත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටී.

(0)Comments | September 2, 2024  5:52 pm