උණුසුම් පුවත්

ක්ලබ් වසන්ත ඝාතකයින්ට නවාතැන් දුන් හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරාට ආධාර අනුබල දුන් සහ නවාතැන් සැපයූ බව පැවසෙන අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 29, 2024  9:40 am

වගකීම භාරගත් නාමල්

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | August 29, 2024  9:30 am

ජාතිවාදයට යටත් නොවූ අනුරගේ ආණ්ඩුවක්

ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ රට තුළ ජාතිවාදයට ඉඩක් නොමැති බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | August 29, 2024  9:26 am

කෝන්වැල්ල කඳු රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෝන්වැල්ල කඳු රක්ෂිතයේ ඊයේ (28) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබේ.

(0)Comments | August 29, 2024  8:35 am

වරෙන්තු 26ක් නිකුත් කර තිබූ සැකකාරියක් අත්අඩංගුවට

කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 29, 2024  8:15 am

සජිත්ගේ අලුත්ම සැලසුම

රාජ්‍ය ආයතන විකිණීම සිය රජයක් යටතේ සම්පූර්ණයෙන් නතර කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | August 29, 2024  8:07 am

එංගලන්ත - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ආරම්භ වීමට නියමිතව තිබේ.

(0)Comments | August 29, 2024  8:06 am

වේදිකාවෙන් පිට ඉන්න අය ගැන රනිල් කියයි

රට අර්බුදයට පත්ව තිබු අවස්ථාවේ ජනතාව ගැන නොසිතා කටයුතු කළ මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාවට යළි විශ්වාසයක් තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | August 29, 2024  7:57 am

පාතාල සාමාජිකයෙක්ව ඩුබායි සිට රැගෙන එයි

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ලෙස සැලකෙන ගීත්මාල් බෙනෝයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඩුබායි සිට මෙරටට රැගෙන විත් තිබේ.

(0)Comments | August 29, 2024  7:31 am

ජනාධිපතිවරණයට අදාළව පොලීසියට පැමිණිලි 62ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 62ක් ලැබී ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | August 29, 2024  7:14 am

තලාවේ වෙඩිතැබීමක්

තලාව මැදගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා අනුරාධපුරය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | August 29, 2024  6:54 am

රනිල් ගේ සහ සජිත් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අද එළියට‍

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වීමට නියමිතව තිබේ.

(0)Comments | August 29, 2024  6:53 am

අද කාලගුණයේ සිදුවන වෙනස

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 29, 2024  6:26 am

ක්ලබ් වසන්ත ඝාතනයේ දෙවැනි වෙඩික්කරු කොටුවෙයි

'ක්ලබ් වසන්ත' නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 28, 2024  11:44 pm

පළාත් පාලන මැතිවරණය කවදා ද ? 

පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධ‍යෙන් සාකච්ඡා කිරීම සඳහා අද (28) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව රැස්විය.

(0)Comments | August 28, 2024  10:34 pm

මෙරට දරිද්‍රතාවය දෙගුණ වෙලා - හියුමන් රයිට්ස් වොච්

2022 වසරේ දී ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට දරිද්‍රතාව දෙගුණ වී ඇති බව "හියුමන් රයිට්ස් වොච්" සංවිධානය පවසයි.

(0)Comments | August 28, 2024  9:53 pm

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික තරුණයෙක් සිරුරට ගිනි තබාගනී

සරණාගත භාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික පුද්ගලයෙක් මෙල්බර්න් හිදී සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | August 28, 2024  9:09 pm

කුසල් මෙන්ඩිස් ව ටෙස්ට් කණ්ඩායමෙන් ඉවතට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

(0)Comments | August 28, 2024  8:55 pm

පාස්පෝට් තදබදය තාවකාලිකව විසඳෙයි

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට දින කිහිපයක් මුළුල්ලේ දිගු පෝලිම් දක්නට ලැබුණි.

(0)Comments | August 28, 2024  8:12 pm

මාක් වුඩ් වෙනුවට එංගලන්ත කණ්ඩායම ට කැඳවූ වේගපන්දු යවන්නා

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29) ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

(0)Comments | August 28, 2024  7:54 pm

තලතා වෙනුවට පරණවිතාන ගේ නම ගැසට් කරයි

මේ වනවිට පුරප්පාඩුවී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ.

(0)Comments | August 28, 2024  7:14 pm

රවුෆ් හකීම් ට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අලි සහිර් මවුලානා මහතාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (28) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ මහලේකම් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 28, 2024  5:34 pm

PAYE බද්ද සංශෝධනයට IMF සමඟ එකඟතාවක් - ජනපති

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

(0)Comments | August 28, 2024  5:19 pm

ව්‍යාජ විදේශීය මත්පැන් හැදූ ස්කාගාරයක් වටලයි

සිංගප්පූරු ජාතිකයකු විසින් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු යොදවා පවත්වාගෙන ගිය නීතිවිරෝධී ව්‍යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක් වටලා තිබේ.

(0)Comments | August 28, 2024  4:53 pm

උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩුපීඩන තත්ත්වයක් ?

උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් හෙට (29) දිනයේදී වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

(0)Comments | August 28, 2024  4:48 pm