උණුසුම් පුවත්

සද්දෙ දැමූ හිටපු මේජර් CIDයට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තර්ජනාත්මක ප්‍රකාශය සිදුකළ බව කියන පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කර තිබේ.

(0)Comments | September 10, 2024  9:28 pm

SF ලොක්කා ඝාතනය කළ හැටි බැටා හෙළිකරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට එරෙහිව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් අරඹා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.

(0)Comments | September 10, 2024  7:51 pm

කුඩුකාරයන්ට ණයත් නෑ බයත් නෑ - අනුර කුමාර

පොලිස් නිලධාරීන් සඳහා සිය රාජකාරිය ගෞරවාන්විතව කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළයුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 10, 2024  7:06 pm

ගීතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 5ක් වහාම ඉවත් කරයි

වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

(0)Comments | September 10, 2024  6:38 pm

සොර දෙටු දේශපාලනය අවසන් කරන්න කාලය ඇවිත්  - දිලිත්

වසර ගණනක් ඔබව දුප්පත්කමේ ම තබාගත් සොර දෙටු දේශපාලනය අවසන් කිරීමට අවස්ථාව එළඹ ඇති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 10, 2024  6:10 pm

බිම්ෂානි ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කළ බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ලබන ඔක්තෝබර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුර සඳහා පත් කිරීමට කරුණු සලකාබලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) ජාතික පොලිස් කොමිසමට නියෝග කළේය.

(0)Comments | September 10, 2024  5:37 pm

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 10ක් අත්අඩංගුවට

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 10, 2024  4:26 pm

ශ්‍රී ලාංකිකයින් 2252කට ඊශ්‍රායලයේ රැකියා වරම්

ශ්‍රී ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

(0)Comments | September 10, 2024  4:15 pm

ලංකාවේ දරුවන් අතර මන්දපෝෂණ ඉහළට

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

(0)Comments | September 10, 2024  3:46 pm

රුපියල් 1350ක වතු සේවක අවම දෛනික වැටුපට එකඟතාව

වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.

(0)Comments | September 10, 2024  3:31 pm

රටට ආදරේ දේශප්‍රේමීන් නැඟිටින හැටි කියන දිලිත්

දේශප්‍රේමි ජාතික බලවේග තමා සමඟ නැගී සිටීමට සූදානම් බව සර්වජන ජනාධිපති ධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 10, 2024  1:23 pm

සජිත්ටයි අනුරටයි රනිල්ගෙන් බරපතළ චෝදනාවක්

තමා රටේ නායකත්වය භාරගත්තේ වෙනත් අයෙක් නොසිටි නිසා බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 10, 2024  1:17 pm

මහපොළ ශිෂ්‍යාධාරය ඉහළට

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

(0)Comments | September 10, 2024  12:44 pm

ප්‍රතිපත්තිගරුක දේශපාලනයකට අනුර සූදානම්

ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් රට තුළ නිර්මාණය කරන්නේ ජාතික ජන බලවේගය බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 10, 2024  12:33 pm

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය ගැනීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 02ක් යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023-09-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි. 

(0)Comments | September 10, 2024  11:58 am

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තව සති දෙකකින්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

(0)Comments | September 10, 2024  11:55 am

සජිත් ලොකු රහසක් හෙළිකරයි

අනුර - රනිල් රහස් ගනුදෙනුව ජනාධිපතිවරයාගේ කටින්ම එළියට ආ බවත් සඳහන් කර සිටි සජිත් ප්‍රේමදාස මහතා, තමා පරාජය වන බැවින් අනුර කුමාරට ඡන්දය දෙන ලෙස ජනාධිපතිවරයා පවසා ඇති බවත් සඳහන් කළේය.

(0)Comments | September 10, 2024  11:40 am

අධිවේගයේ ගිනි ගත් කැබ් රිය

ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද (10) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වුණි.

(0)Comments | September 10, 2024  11:12 am

මිල්කෝ කිරිපිටි මිල පහළට

අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

(0)Comments | September 10, 2024  10:37 am

ත්‍රිරෝද රථයක තිබී බිළිඳු මළ සිරුරක් හමුවෙයි

ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොහොර උරය දමා තිබු බිළිඳු සිරුරක් හමු ව තිබේ.

(0)Comments | September 10, 2024  10:33 am

අලුත්ම iPhone මාදිලිය වෙළෙඳපොළට

ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් කළේය.

(0)Comments | September 10, 2024  10:08 am

ලැබුණු අවස්ථාවෙන් යන තැන තීරණය කරන්න -දිලිත්

ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ කිසිවක් ප්‍රායෝගික නොවන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 10, 2024  9:16 am

අනුර එපා කියූ රනිල්ගේ මිතුදම

රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 10, 2024  8:51 am

අතීතය මතක් කළ නාමල්

තමන් සැමවිටම ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 10, 2024  8:50 am

අනුර ඇත්තම හේතුව හෙළිකරයි

ජනතාවට සැබෑ ලෙසම සහාය දක්වන ආණ්ඩුවක් ජාතික ජන බලවේගය විසින් පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක, අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 10, 2024  8:30 am