උණුසුම් පුවත්

ගංවතුර ගැන දැනුම්දීමක් 

දින කිහිපයක් පුරා ඇද හැලුණු වර්ෂාවේ අඩුවීමක් මේ වනවිට දැකගැනීමට හැකිවුවත්, පැවති අවදානම් තත්ත්වය තවමත් එලෙසින්ම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි.

(0)Comments | August 22, 2024  6:20 pm

මෝටර් රථයක් අධිවේගී මාර්ගයේදී ආරක්ෂිත වැටේ ගැටෙයි  

හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ බිරිඳක් සහ දරු දෙදෙනා ගමන්ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක්වී තිබුණි.

(0)Comments | August 22, 2024  6:12 pm

නිවිතිගල සලිත කළ මරණ දෙක

සැමියා විසින් බිරිඳට සහ පුත්‍රයාට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ බිරිඳ මියගොස් තිබේ.  

(0)Comments | August 22, 2024  5:38 pm

රියදුරු බලපත් අවලංගු කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෙම අසාදු ලකුණු ක්‍රමවේදය ලකුණු 24ක් දක්වා ආ පසු රියදුරු බලපත්‍රය අවලංගුවීම සිදුවනු ඇති බවද ඔහු පවසයි.

(0)Comments | August 22, 2024  5:13 pm

හර්ෂිතාට කොදෙව් දේශයෙන් කැඳවීමක්

බ.ඉ. කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) කාන්තා  ක්‍රිකට් තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රම කැඳවා තිබේ.

(0)Comments | August 22, 2024  4:42 pm

රාජ්‍ය සේවයේ මූලික වැටුප වැඩි වෙන්නේ මෙහෙමයි

සියලුම රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2025 ජනවාරි මස සිට ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.

(0)Comments | August 22, 2024  4:34 pm

බදු සහ ගාස්තු හැරුණුවිට ආදායම් මූලාශ්‍රයක් රජයට නැහැ - දිලිත් 

ටෙලිකොම් ආයතනය සතු කොටස් විකිණීමට රජය දරණ උත්සාහය වරදක් බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | August 22, 2024  4:14 pm

කිසිවෙක් වසර 41කින් නොකළ දස්කමක් කළ මිලාන්

එංගලන්තයට එරෙහිව මැන්චෙස්ටර්හිදී ඊයේ (21) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලෝක ක්‍රිකට් පිටියේ පිතිකරුවෙකු වසර 41කින් අලුත් නොකළ සුවිශේෂී ලෝක වාර්තාවක් අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක මිලාන් රත්නායක සමත් විය.

(0)Comments | August 22, 2024  3:54 pm

එම්පොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩා හොඳින් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

(0)Comments | August 22, 2024  3:51 pm

කෙහෙළිය ඇතුළු 4ක් තවදුරටත් රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් එළැඹෙන 29 වනදා තෙක් අද (22) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

(0)Comments | August 22, 2024  3:32 pm

මහ කන්නයේ වගා කෙරූ ගොවීන්ට පොහොර සහනාධාරයක්

කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ වෙනත් භෝග සඳහා පොහොර සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

(0)Comments | August 22, 2024  3:21 pm

අපරාධ සඳහා සහාය දුන් බවට සැකපිට 20කට වැඩි පිරිසක් අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකුගෙන් පොලීසිය සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී විවිධ අපරාධ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. 

(0)Comments | August 22, 2024  3:17 pm

තණමල්විල නිහඬ විරෝධය

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 සහ ඊට අධාර අනුබල දුන් කාන්තාව අද (22) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතය. 

(0)Comments | August 22, 2024  1:48 pm

හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

(0)Comments | August 22, 2024  11:59 am

ඉරාන ජනපති ගේ හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩන් වැටීමට හේතුව එරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් සඳහන් කර තිබේ.

(0)Comments | August 22, 2024  11:48 am

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 3 සිට

2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති  රාජිත රණසිංහ මහතා පවසයි.

(0)Comments | August 22, 2024  10:55 am

විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණ නියෝගයක්

එම විරෝධතාවය සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

(0)Comments | August 22, 2024  10:05 am

රුසියානු අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාවේ මොස්කව් අගනුවරට යුක්‍රේනය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | August 22, 2024  9:38 am

මහින්දගේ විශ්වාසය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව කටයුතු කරන පාර්ශ්වයන් ට ඉදිරියේ දී යළි පක්ෂය වෙත පැමිණීමට සිදුවනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | August 22, 2024  9:09 am

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට විසදුම්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ පවතින ගැටලු විසඳීම සඳහා නව නීති හඳුන්වාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | August 22, 2024  7:55 am

කාලගුණයේ වෙනසක්

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (22) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 22, 2024  6:28 am

ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ.

(0)Comments | August 21, 2024  10:21 pm

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236කට සීමාවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී අද (21) ආරම්භ වුණි.

(0)Comments | August 21, 2024  10:04 pm

මංගල ටෙස්ට් තරගයේ මිලාන්ගෙන් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී අද (21) ආරම්භ වුණි.

(0)Comments | August 21, 2024  9:48 pm

ජනපතිවරණයේ පැමිණිලි තවත් ඉහළ ට

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගොස් තිබේ.

(0)Comments | August 21, 2024  9:32 pm