උණුසුම් පුවත්

උද්ධමනය සුළු වශයෙන් ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.5% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | August 21, 2024  4:53 pm

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතා ට අමාත්‍ය ධුර පිරිනමා තිබේ.

(0)Comments | August 21, 2024  4:22 pm

ජනපති අපේක්ෂක විවාදයට 39 දෙනාටම ඇරයුම්

2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

(0)Comments | August 21, 2024  3:42 pm

විදේශීය පිඹුරන් 4ක් සහ ගැට කිඹුලෙක් සඟවාගෙන සිටි පිරිසක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් විකිණීම සඳහා සඟවාගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු වත්තල පොලීසිය විසින් අද (21) සිය භාරයට ගෙන තිබේ.  

(0)Comments | August 21, 2024  2:52 pm

කෙහෙළිය වෙනුවෙන් ආ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

මෙම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමට තීන්දු කරන බවයි. 

(0)Comments | August 21, 2024  2:11 pm

මිලියන 4ක කප්පම් ඉල්ලූ පෙදරේරුවා

ඉඩම් හිමි විශ්‍රාමික ධනවත් පුද්ගලයෙකුට දුරකථනයෙන් මරණීය තර්ජන කර රුපියල් ලක්ෂ 40ක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු බණ්ඩාරගම දී  අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

(0)Comments | August 21, 2024  1:54 pm

පෙර පාසල් සිසුවියන් දෙදෙනා අපයෝජනය කළ කම්කරුවා අත්අඩංගුවට

පෙර පාසල් සිසුවියන් දෙදෙනෙක් ලිංගික අපහරණයට ලක්කිරීමේ සිදුවීමක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බද්ලාපූර් නගරයේ දැඩි උණුසුම් වාතාවරණයක් නිර්මාණය වුණි.

(0)Comments | August 21, 2024  1:50 pm

ජයන්ත ද සිල්වා දිවි සැරියට සමුදෙයි

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

(0)Comments | August 21, 2024  1:08 pm

සර්වජන බලයේ උපායමාර්ගික සැලැස්ම ලංකා වාණිජ මණ්ඩලයට

'එක්ව නංවන රටක් - සතුට පිරුණු හෙටක්' නම් සර්වජන බලය පක්ෂයේ උපායමාර්ගික වැඩපිළිවෙළේ දෙවැනි කෙටුම්පත ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් වෙත ලබා දුන්නේය.

(0)Comments | August 21, 2024  12:58 pm

කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ.

(0)Comments | August 21, 2024  11:37 am

තලතා මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

(0)Comments | August 21, 2024  11:08 am

වී මිලදී ගැනීමේ ගැටලුව කරඅරින ඇමති

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් වී මිලදී ගැනීමේ කටයුතු අඩාල වී ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

(0)Comments | August 21, 2024  10:37 am

ගත වූ මාස කිහිපය තුළ රිය අනතුරුවලින් ජීවිත 1,417ක් මරුට

වසරේ ගත වූ කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,417 දෙනෙකු ජීවිතක්ෂවට පත්ව ඇති බව පොලිසිය පවසයි.

(0)Comments | August 21, 2024  10:35 am

ඩුබායි සිට මෙහෙය වූ තවත් ඝාතනයක සුලමුල හෙළිවෙයි

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු ශ්‍රී පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 21, 2024  9:51 am

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ දිවුරුම් දෙයි

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

(0)Comments | August 21, 2024  9:35 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

(0)Comments | August 21, 2024  9:30 am

හෙරොයින් කිලෝවක් සමග පොලිසියේ දෙදෙනෙක් කොටුවෙති

හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 21, 2024  8:25 am

මුදල් ආරවුලකට පවුලක්ම විනාශ කළ පුද්ගලයෙක්

නැන්දම්මාව ඝාතනය කර බිරිඳට සහ දියණියට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 21, 2024  7:47 am

කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය ගැන තීරණයක්

කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | August 21, 2024  7:29 am

නාමල් ගේ මංගල රැලිය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් මංගල ජනාධිපතිවරණ රැලිය අනුරාධපුර නගරයේ අද (21) පැවැත්වෙන බව සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා පවසයි.

(0)Comments | August 21, 2024  7:09 am

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

(0)Comments | August 21, 2024  6:22 am

නාමල් යන මග පැහැදිලි කරයි

තම පාලනයක් යටතේ මෙරට වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් ආරක්ෂා කිරීමට ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | August 20, 2024  10:17 pm

ජනපතිවරණයෙන් පසු සාමය රකින හැටි අනුර කියයි

ජනාධිපතිවරණය වෙනුවෙන් තම පක්ෂය ගොඩනගා ඇති කොට්ඨාස සභා ජනපතිවරණයෙන් පසුව ගමේ සාමය රැකීම වෙනුවෙන් යොදාගන්නා බව ජාතික ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | August 20, 2024  10:06 pm

දුප්පත්කම තුරන් කිරීමට නව වැඩපිළිවෙළක් -  සජිත්

මෙරට සමූපකාර ව්‍යාපාරයද සම්බන්ධ කරගනිමින් ජන සවියෙන් ඔබ්බට ගිය දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | August 20, 2024  9:49 pm

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයෙන් ඉවතට

බංග්ලාදේශය තුළ පැවැත්වීමට සූදානම් කර තිබූ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

(0)Comments | August 20, 2024  9:44 pm