උණුසුම් පුවත්

තෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර හෙට (06) ආරම්භ වන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

(0)Comments | September 5, 2024  9:57 pm

බස් දෙකක් ගැටී 47ක් රෝහලේ

බිබිල නාගල ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ.

(0)Comments | September 5, 2024  9:21 pm

දිලිත්ගේ ජය තහවුරු කරන ජන රැලි 2ක් හෙට බලංගොඩදී සහ ඇඹිලිපිටියේදී

සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කරන ජන රැලි 2ක් හෙට (06) බලංගොඩදී සහ ඇඹිලිපිටියේදී පැවැත්වෙයි.

(0)Comments | September 5, 2024  9:00 pm

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ඉවතට

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

(0)Comments | September 5, 2024  7:38 pm

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 132ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 

(0)Comments | September 5, 2024  7:25 pm

සිංගප්පූරුව සමකළ ක්‍රිකට් ලෝක වාර්තාව

ඉනිමේ පිතිකරුවෝ පස් දෙනෙකුම එකඳු ලකුණක් හෝ රැස්නොකරම දැවීගිය අතර, ඉහළම ඉනිමද ලකුණු 02කට සීමා විය.

(0)Comments | September 5, 2024  6:58 pm

දේශබන්දු ට දුන් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ට පෙත්සමක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සමක් ගොනුකර තිබේ.

(0)Comments | September 5, 2024  6:55 pm

මුසම්මිල් සහ නන්දිමිත්‍ර සමග හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් සජිත්ගේ වේදිකාවට

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මිනුවන්ගොඩ නගරයේ අද (05) පැවැත්වෙන ජන රැලියට ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සහ නන්දමිත්‍ර ඒකනායක මහතා එක්විය. 

(0)Comments | September 5, 2024  6:27 pm

උගන්ඩාවේ මැරතන් ශූරිය ව ඝාතනය කරයි 

ඇය පසුගියදා නිමාවූ පැරිස් ඔලිම්පික් තරගාවලියේ මැරතන් තරගයට ද එක්වූවාය. 

(0)Comments | September 5, 2024  5:59 pm

ජනප්‍රිය පාසල් හතරක විදුහල්පතිවරුන්ට එරෙහිව පෙත්සමක්

ජනප්‍රිය පාසල් හතරක් සඳහා අලුතින් පත්කරන ලද විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

(0)Comments | September 5, 2024  5:26 pm

අපේ බලය පෙන්වමු - දිලිත්

ජාතික ආරක්ෂාව ගැන නිවැරදි විගණනයකින් තොරව හමුදාව ස්වාභාවිකව දුර්වලවීමකට ඉඩහැරීම පිටුපස යම් බලවේගයක් ක්‍රියාත්මක වන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 5, 2024  5:10 pm

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය සඳහා ඡන්ද විමසීම්වලදී නිවාඩු ලබාදීම සම්බන්ධව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | September 5, 2024  5:08 pm

අගෝස්තු මාසයේ ක්‍රීඩකයාට දුනිත්ව නිර්දේශ කරයි

දුනිත්ට අමතරවට අගෝස්තු මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී සිටින සෙසු ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ

(0)Comments | September 5, 2024  4:55 pm

ඌව ආණ්ඩුකාර මුසම්මිල් සජිත් පිලට එක් වෙයි

ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

(0)Comments | September 5, 2024  4:16 pm

ICC අගෝස්තු මාසයේ ක්‍රීඩිකාවට හර්ෂිතා නිර්දේශ වෙයි

හර්ෂිතාට අමතරව මෙම සම්මානය සඳහ නිර්දේශ වී සිටින සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනාම අයර්ලන්ත ක්‍රීඩිකාවන් දෙපළක් වන  Orla Prendergast හා Gaby Lewis ය. 

(0)Comments | September 5, 2024  4:07 pm

උද්දිකගේ රථයට වෙඩි තැබූ සිද්ධියේ හිටපු ASP අත්අඩංගුවට

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 5, 2024  4:01 pm

උසස් සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් කරා සමගි ජන සන්ධානයේ Blueprint 3.0 එළිදකී

ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන සන්ධානය විසින් සිය ආර්ථික දැක්ම ඇතුළත් Blueprint 3.0 ඊයේ (04) සන්ධ්‍යාවේ කොළඹ දී එළිදක්වන ලදී.

(0)Comments | September 5, 2024  3:51 pm

නාමල්ගේ නඩුවක් කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පෙරබරවාරි මස 13 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

(0)Comments | September 5, 2024  3:41 pm

දයාසිරිගේ ප්‍රකාශයකට වාරණ නියෝගයක්

ඒ අනුව අදාළ ප්‍රකාශය දයාසිරි ජයසේකර මහතාගේ ෆේස්බුක් පිටුවේ සහ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර එය දින 14ක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණි.

(0)Comments | September 5, 2024  2:11 pm

වැඩිම ආදායමක් තියෙන දිලිත් ඡන්දෙට අඩුවෙන්ම වියදම් කරන්නේ ඇයි?

සන්නාමකරණයෙන් සහ ව්‍යවසායකත්වයෙන් තොරව රට ගොඩනැගිය නොහැකි බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 5, 2024  1:21 pm

මගේ සහාය කාටවත් නෑ - චන්ද්‍රිකා

නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි.

(0)Comments | September 5, 2024  12:42 pm

මාරක අනතුරු කිහිපයක් - කාන්තාවක් ඇතුළු 4ක් මරුට

‍දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | September 5, 2024  11:50 am

ජනපතිට සහාය පළ කරන පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදකී

මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු "පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" එළිදැක්වීම අද සිදුකෙරුණි.

(0)Comments | September 5, 2024  11:36 am

බෝඩිමක සිටි කාන්තාවක්ව ඝාතනය කෙරේ

සීදූව පොලිස් වසමේ බෝඩිම් කාමරයක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

(0)Comments | September 5, 2024  10:53 am

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින්

යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු ඊයේ (04) නාවික හමුදා භාරයට ගැනුණි.

(0)Comments | September 5, 2024  10:15 am