උණුසුම් පුවත්

මෙතෙක් දිනපු අය පොතේ විදියට වැඩේ කළා ද? - දිලිත් අසයි 

ජනතාවගේ ජීවිතය ඉඳුරාම වෙනස් වෙන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී කාට හෝ ප්‍රකාශ කළ හැකි නම් ඒ සර්වජන බලයට පමණක් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 6, 2024  3:59 pm

රුපියල් 10,000කට සිදුකළ මිනී මැරුම 

සැකකරු ඝාතනය ට ලක්වූ කාන්තාවගේ දියණියගේ සැමියාට අයත් ගොඩනැගිලි ද්‍රව්‍ය ආයතනයක වැඩකළ සේවකයෙකි.

(0)Comments | September 6, 2024  3:52 pm

වරද පිළිගත් ජනපති පුතා 

ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා 9ටම වැරදිකරු බවත් පිළිගත් බව වාර්තා විය.

(0)Comments | September 6, 2024  3:19 pm

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය  තව ස්වල්ප මොහොතකින් එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. 

(0)Comments | September 6, 2024  3:08 pm

මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා යොදවා සිටි පිරිසක් දිවයිනට

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරු තුළ බලහත්කාරයෙන් රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට ගෙන්වාගෙන තිබේ.

(0)Comments | September 6, 2024  3:01 pm

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කර තිබේ.

(0)Comments | September 6, 2024  2:55 pm

ජනාධිපති අපේක්ෂක විවාදය හෙට

'මාර්තු 12 ව්‍යාපාරය' විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මේ පිළිබඳ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, හෙට ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කෙරෙන බවයි.

(0)Comments | September 6, 2024  1:53 pm

ඌව ට නව ආණ්ඩුකාරවරයෙක්

ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතා පත් කර තිබේ.

(0)Comments | September 6, 2024  12:53 pm

රංගන හේරත් ට ලොකු වගකීමක් 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට ක්‍රීඩාකර ඇති හේරත් එහිදී කඩුලු 433ක් දවාගෙන ඇත.

(0)Comments | September 6, 2024  12:03 pm

දේශබන්දු ට එරෙහි අතුරු තහනම ඉවත්කරන්නැයි ඉල්ලා හිමිවරුන්ගෙන් ආ පෙත්සම  

මෙම අතරමැදි පෙත්සම අද (06) යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

(0)Comments | September 6, 2024  11:37 am

ක්‍රිකට් තහනම් කළ ඉතාලි නගරය 

එම නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

(0)Comments | September 6, 2024  11:31 am

බලහත්කාරයෙන් රැඳී සිටි අධ්‍යාපන රාජ්‍ය ඇමති ව වතු බංගලාවෙන් ඉවතට  

ඔහු එම වතුයායෙන් ඉවත්විමෙන් පසු ඔහුට ලබා දි තිබු නිල නිවස ආපසු වතුයායට භාර නොදි එම නිවස අලුත්වැඩියා කර එහි රැඳී සිටිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් නුවරඑළිය දිසා අධිකරණය හමුවේ නඩු පැවරීය.

(0)Comments | September 6, 2024  10:36 am

පොහොට්ටුව ඇල්පිටියට ඇප තබයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීම සදහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප තැන්පත් කර තිබේ.

(0)Comments | September 6, 2024  10:34 am

අදූෂිත ශ්‍රී ලංකාවක් හදලා ජීවිතය වෙනස් කරන විදිය අපි කියනවා - දිලිත්   

සර්වජන බලය එකතු වූයේ නිර්මල වම සහ ජාතිකත්ව අරමුණු ඉෂ්ට කිරීමට බවත්, එම වේදිකාවේ සිට අදූෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කර ජන ජීවිතය වෙනස් කරන බවත් සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 6, 2024  9:38 am

ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමග සැකකාරියක් අත්අඩංගුවට

ඊයේ රාත්‍රි දෙමටගොඩ පොලිස් වසමේ වේළුවන පාර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

(0)Comments | September 6, 2024  7:59 am

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවැනි දිනය අද

පසුගිය 4 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට එහිදී අවස්ථාව ලබා දී තිබුණි.

(0)Comments | September 6, 2024  7:25 am

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

සූර්යයා දකුණට ගමන් කිරීමේදී අද දිනයේදී ද ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බවත්, මේ හේතුවෙන් අද දින දහවල් 12:08ට හික්කඩුව, වලස්මුල්ල සහ හම්බන්තොට ප්‍රදේශවලට

(0)Comments | September 6, 2024  6:45 am

කොළඹ වරාය නගරයේ ඉදිකළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ

කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (05) පස්වරුවේ විවෘත කෙරුණි.

(0)Comments | September 5, 2024  10:35 pm

උතුර දකුණ මාරුවුණු අයට ඡන්දෙ දුන්නොත් රට යම ලොවට - දිලිත් 

ජනාධිපතිවරණ අපේක්ෂකයින් විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර ඇති නමුත් ජනතාවගේ ජීවිතය යහපත් කිරීමේ කිසිදු කරුණක් හෝ එහි සඳහන්ව නොමැති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 5, 2024  10:13 pm

තෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර හෙට (06) ආරම්භ වන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

(0)Comments | September 5, 2024  9:57 pm

බස් දෙකක් ගැටී 47ක් රෝහලේ

බිබිල නාගල ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ.

(0)Comments | September 5, 2024  9:21 pm

දිලිත්ගේ ජය තහවුරු කරන ජන රැලි 2ක් හෙට බලංගොඩදී සහ ඇඹිලිපිටියේදී

සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කරන ජන රැලි 2ක් හෙට (06) බලංගොඩදී සහ ඇඹිලිපිටියේදී පැවැත්වෙයි.

(0)Comments | September 5, 2024  9:00 pm

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ඉවතට

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

(0)Comments | September 5, 2024  7:38 pm

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 132ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 

(0)Comments | September 5, 2024  7:25 pm

සිංගප්පූරුව සමකළ ක්‍රිකට් ලෝක වාර්තාව

ඉනිමේ පිතිකරුවෝ පස් දෙනෙකුම එකඳු ලකුණක් හෝ රැස්නොකරම දැවීගිය අතර, ඉහළම ඉනිමද ලකුණු 02කට සීමා විය.

(0)Comments | September 5, 2024  6:58 pm