උණුසුම් පුවත්

සැකකාර වෙඩික්කරු ඇතුළු තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.

(0)Comments | August 24, 2024  7:55 pm

එංගලන්තයට ලකුණු 205ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය අදයි. 

(0)Comments | August 24, 2024  7:25 pm

බේරේ වැවේ පුද්ගල මළසිරුරක්

බේරේ වැවේ පුද්ගල මළසිරුරක් පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.

(0)Comments | August 24, 2024  7:21 pm

මැතිවරණ පැමිණිලි තවත් ඉහළ යයි

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 900 ඉක්මවා ගොස් තිබේ.

(0)Comments | August 24, 2024  6:28 pm

කමිඳුගෙන් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද (24) සිව්වන දිනය යි.

(0)Comments | August 24, 2024  5:43 pm

අවදානම් ඖෂධ 156ක් ඉන්දියාව තහනම් කරයි

එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිසාට අවධානමක් ඇති විය හැකි බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඒවා තහනම් කිරීමට පියවර ගෙන ඇත.

(0)Comments | August 24, 2024  5:38 pm

චීනයට තවත් ආපදාවක්

චීනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | August 24, 2024  5:18 pm

යුද්ධය නතර කරන මාර්ගය මෝදි යුක්‍රේනයේදී හෙළිකරයි

යුක්‍රේනයේ සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් මියගිය දරුවන් අනුස්මරණය කිරීමට සහ කියෙව් අගනුවර මහත්මා ගාන්ධි ස්මාර්කය නැරඹීමට එක්වී තිබේ.

(0)Comments | August 24, 2024  4:35 pm

වංචා දූෂණ අවම කරන හැටි නාමල් පෙන්වයි

පිල් මාරුවීම් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මින් ඉදිරියට අවස්ථාවක් නොමැති බව ඒම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | August 24, 2024  4:07 pm

අනුර හදන ආණ්ඩුව ගැන කරුණු කියයි

පොදු ජනයාගේ හා පාලකයාගේ අරමුණු සමපාත වන ආණ්ඩුවක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | August 24, 2024  3:55 pm

රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස් සේනානායක මහතාගේ  මුණුපුරෙකු  මෙන්ම එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

(0)Comments | August 24, 2024  3:24 pm

අපහාස කරන්න කාටවත් ඉඩක් නැහැ - සජිත්

බෙදුණු සහ කඩාවැටුණු රට ගොඩනැගීමේ හැකියාව තමා සහ තම කණ්ඩායම සතු බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | August 24, 2024  3:22 pm

ආර්ථික අර්බුදය මැද මං කළ දේ වැරදි ද ?  - රනිල්

ආර්ථික අර්බුදය හමුවේ ආහාර, ඖෂධ සපයාගත නොහැකිව දුක්විඳි ජනතාවගේ එම අවශ්‍යතා සපුරාලීම වරදක් නම් තමා එම වරද භාරගැනීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | August 24, 2024  3:07 pm

අද සිට ගෙදරට පායන තරුව

සර්වජන බලයේ ජනාධිපතිධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කිරීම සඳහා රට පුරා ග්‍රාමසේවා වසම් 14,022ක් ආවරණය කිරීමේ ''ගෙදරට පායන තරුව'' මැතිවරණ ප්‍රචාරණ මෙහෙයුම අද (24) ආරම්භ කෙරුණි. 

(0)Comments | August 24, 2024  2:01 pm

ක්ලබ් වසන්තට වෙඩිතැබූ වෙඩික්කරුගේ පැටිකිරිය හෙළිවෙයි

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවකු හා ඔහුට ආධාර අනුබල දුන් දෙදෙනා ගැන තවත් තොරතුරු හෙළිවී තිබේ.

(0)Comments | August 24, 2024  1:43 pm

ශිකර් ධවාන් ක්‍රිකට් පිටියෙන් සමුගනියි

වසර 14ක කාලයක් පුරා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සමස්ත ක්‍රීඩා පිටියෙන්ම සමුගන්නා බව අද (24) නිවේදනය කළේය.

(0)Comments | August 24, 2024  1:29 pm

මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් අයෙක් අත්අඩංගුවට

හික්කඩුව පොලිස් වසමේ සංචාරක හෝටලයක් අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ට ටී-56 ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

(0)Comments | August 24, 2024  10:43 am

වෛද්‍ය උපදෙස් නොතකා ගිය මාරක ගමන

අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් ඉඟිනියාගල පොලිස් බල ප්‍රදේශයේ දේවාලහිඳ ප්‍රදේශයේදී අනතුරට ලක්විය.

(0)Comments | August 24, 2024  9:55 am

ජනාධිපතිවරණ සමීක්ෂණ ගැන හෙළිදරව්වක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය.

(0)Comments | August 24, 2024  9:08 am

අගෝස්තු මාසයේ ඩෙංගු රෝගීන් 2400ක්

අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ 2400කට අධික ඩෙංගු රොගීන් පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය.

(0)Comments | August 24, 2024  8:20 am

ශ්‍රී ලංකාව ලකුණු 82ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට ඊයේ (23) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් බිඳවැටී ලකුණු 204ක් රැස්කරගෙන සිටියේය.

(0)Comments | August 24, 2024  7:55 am

ජර්මනියේ පිහි ඇනුමක්

ජර්මනියේ සොලින්ජන් නම් නගරයේ උත්සවයක් අතරතුර සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

(0)Comments | August 24, 2024  7:09 am

ප්‍රදේශ කිහිපයකට අද වැසි

අද (24) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 24, 2024  6:44 am

මාස 5කදී පොලීසිය කළ මෙහෙයුමෙන් කොටුවූ පිරිස 3000 ඉක්මවයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ගතවූ මාස 05 තුළ සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 3,400 ඉක්මවූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | August 23, 2024  9:59 pm

ව්‍යාපාරිකයන් රවටා හිඟ බදු මුදල් එකතු කරන පිරිසක් ගැන දැනුම්දීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් මුදල් එක් රැස් කරමින් සිටින බවට වාර්තා වී තිබේ.

(0)Comments | August 23, 2024  9:32 pm