උණුසුම් පුවත්

බස් ගාස්තු ගැන සංගම් ගත් තීරණය

ඉන්ධන මිල අඩු කළද මෙවර බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව බස් වෘත්තිය සංගම් පවසයි.

(0)Comments | September 1, 2024  1:33 pm

2025 නිවාඩු දවස් මෙන්න

2025 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

(0)Comments | September 1, 2024  1:33 pm

ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ සචිත්‍රා

පසුගියදා ස්වීඩනයේ පැවති ලෝක මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රිදී පදක්කමක් දිනා ගැනීමට සචිත්‍රා හර්ෂනී ජයකාන්ත සමත් වූවාය.

(0)Comments | September 1, 2024  1:07 pm

ගෑස් මිල ගැන දැනුම්දීමක්

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම පවසයි.

අප කළ විමසීමකදී ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

(0)Comments | September 1, 2024  12:19 pm

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු හමුවෙයි 

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා ගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව ඊශ්‍රායල ආරකෂක බළකාය පවසයි. 

(0)Comments | September 1, 2024  11:52 am

දික්කසාද බිරිඳ ව ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා ට එරෙහිව දුවයි පුතයි දුන් සාක්ෂිය 

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ආසන්න සෑන්ඩ්හර්ස්ට් ප්‍රදේශයේදී සිය බිරිඳව කපාකොටා ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙක් ව එරට අධිකරණයක් මගින් වැරදිකරු බවට නියෝග කර තිබේ.

(0)Comments | September 1, 2024  10:53 am

ගාසා තීරයේ රැඳී සිටින ළමුන්ට පෝලියෝ එන්නත ලබාදීම ඇරඹෙයි

ගාසා තීරයේ රැදි සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

(0)Comments | September 1, 2024  10:03 am

කුමාරි ඇතින්නියට පහරදුන් ඇත්ගොව්වා ගැන අධිකරණය දුන් නියෝගය

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී කුමාරි නමැති ඇතින්නියකට හෙණ්ඩුවෙන් ඇන වේවැලකින් පහර දී හිංසනය සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කළ ඇත්ගොව්වා ව රුපියල් 75,000ක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

(0)Comments | September 1, 2024  9:49 am

චීනය සහ පිලිපීනය මුහුදේදී ගැටෙයි

දකුණු චීන මුහුදේදී චීනය සහ පිලිපීනය සතු වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙක ගැටීම සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් එකිනෙකාට චෝදනා එල්ලකර ඇති බව සඳහන් ය. 

(0)Comments | September 1, 2024  9:34 am

මෙක්සිකෝවේ 115,000ක් පිළිබඳ තොරතුරු නැහැ

ඊයේ ට යෙදී තිබුණු "බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය"ට සමගාමීව මෙක්සිකෝවේ පැවති විරෝධතාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | September 1, 2024  8:50 am

කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 1, 2024  8:34 am

තීරුබදු නොගෙවූ දුම්වැටි

ඩුබායි සිට තීරුබදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 1, 2024  7:52 am

ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (01) ආරම්භ වීමට නියමිතව තිබේ.

(0)Comments | September 1, 2024  7:18 am

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 1, 2024  6:03 am

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

(0)Comments | August 31, 2024  10:18 pm

ඉන්ධන මිල වෙනස් වෙයි

මාසික මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

(0)Comments | August 31, 2024  9:38 pm

නීතිය අතට ගත් කොන්දොස්තර

වේගයෙන් ධාවනය වූ බස් රථයක් සෙමින් ධාවනය කරන ලෙස ඉල්ලීමක් කළ මගියෙකුට කොන්දොස්තරවරයෙකු පහරදී තිබේ.

(0)Comments | August 31, 2024  9:17 pm

ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්

ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

(0)Comments | August 31, 2024  8:20 pm

ඩුබායි හි නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට පොදු සමා කාලයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා මාස දෙකක පොදු සමා කාලයක් ලබාදී තිබේ.

(0)Comments | August 31, 2024  6:37 pm

දිලිත් උපාය මාර්ගික සැලැස්මෙන් බදු අය නොවන ආදායම් මාර්ග දිරිමත් කරයි

සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණය සඳහා වූ උපාය මාර්ගිය සැලැස්මේ බදු සම්බන්ධයෙන් ද විශේෂ වෙනස්කම් රැසක් ඉදිරිපත් කර තිබේ.

(0)Comments | August 31, 2024  6:18 pm

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයට කිසිදු පාර්ශ්වයක් ඇප දී නෑ 

2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප මුදල් භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 31, 2024  5:33 pm

දිලිත්ගේ උපාය මාර්ගික සැලැස්මේ ආර්ථිකය ගොඩනංවන අයුරු 

ගෝලීය වශයෙන් තරගකාරී, ගතික, අභියෝගයන්ට මුහුණ දිය හැකි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම ද සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්මේ ඇතුළත් ය.

(0)Comments | August 31, 2024  5:22 pm

මැතිවරණ පැමිණිලි 1500 ඉක්මවයි

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ.

(0)Comments | August 31, 2024  5:15 pm

සර්වජන අපේක්ෂක දිලිත් ගේ උපාය මාර්ගික සැලැස්මේ රාජ්‍ය සේවයට සුවිශේෂී වෙනස්කම්

සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණය සඳහා වූ උපාය මාර්ගික සැලැස්ම අද (31) එළිදැක්විණි.

(0)Comments | August 31, 2024  4:43 pm

බ්‍රසීලය X සමාජ මාධ්‍ය ජාලය අත්හිටුවයි

ඊලොන් මස්ක් ට අයත් එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

(0)Comments | August 31, 2024  4:11 pm