උණුසුම් පුවත්

කමිඳුගේ හයක් ප්‍රේක්ෂකයෙකුගේ හිසේ වඳියි

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ (30) ශ්‍රී ලංකා ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී කමිඳු මෙන්ඩිස් එල්ල කළ හයේ පහරක් ක්‍රීඩා ලෝලියෙකුගේ හිසේ වැදුණි.

(0)Comments | August 31, 2024  3:06 pm

අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා - අනුර

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආර්ථිකය ස්ථාවර වන තෙක් සහන පැකේජයක් ලබාදෙන බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | August 31, 2024  2:19 pm

සභාපතිව ඉවත් කිරීමට නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර තිබේ.

(0)Comments | August 31, 2024  2:09 pm

ආර්ථික ඩයිනමෝව ශක්තිමත් කරනවා - සජිත්

සිය රජයක් තුළ කර්මාන්තකරුවන් නගාසිටුවමින් මෙරට ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | August 31, 2024  1:58 pm

නැවත වරක් බොරු පොරොන්දු එපා - රනිල්  

නැවත වරක් බොරු පොරොන්දු ලබාදීමෙන් මෙරට ආර්ථිකය ඉදිරියට රැගෙන යා නොහැකි බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | August 31, 2024  1:29 pm

සහාය දිවීමේ කණ්ඩායමේ පදක්කම් සිහිනය බොඳවෙයි

පේරු රාජ්‍යයේ ලීමාහිදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 4x100 පිරිමි සහාය දිවීමේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය.

(0)Comments | August 31, 2024  11:37 am

සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත කෙරෙයි

සර්ව ජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණ උපායමාර්ගික වැඩපිළිවෙල ජනගත කිරීමේ උත්සවය මේ වනවිට ආරම්භ කර තිබේ. 

(0)Comments | August 31, 2024  10:50 am

රුසියානු දේශසීමාව ආසන්නයේ ප්‍රහාරයකින් හය දෙනෙක් මරුට

රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයක මහල් 12ක නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 59 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | August 31, 2024  10:07 am

තිදරු මවක් ව ඝාතනය කරයි

නාන්නේරිය, පයිරික්කුලම ප්‍රදේශයේ තනිව ජීවත් වූ තිදරු මවක් ඝාතනය කර තිබියදී ඊයේ (30) උදෑසන සොයාගත් බව පොලීසිය පවසයි.

(0)Comments | August 31, 2024  8:38 am

එංගලන්තය ලකුණු 256ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට ඊයේ (30) තරගය නතර කරන සිට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස්කරගෙන සිටියේය.

(0)Comments | August 31, 2024  6:58 am

ප්‍රදේශ කිහිපයකටම අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 31, 2024  6:32 am

කමිඳු හුදකලා සටනක

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 196ක් පමණි.

(0)Comments | August 30, 2024  11:04 pm

දිලිත් වෙනුවෙන් පෙරට ආ කලාකරුවෝ

දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවලට කොටු නොවී උපායමාර්ගික සැලසුමක් වටා එක්වන්නැයි පිරිපුන් සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

(0)Comments | August 30, 2024  10:37 pm

සැලසුම හෙළි කළ ජනපති

බදු දැල පුළුල් කරමින් ඉදිරි වසර දෙක තුළ බදු බර අඩු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | August 30, 2024  10:00 pm

අපේ ප්‍රතිපත්තියේ රටට අහිතකර කිසිවක් නෑ - නාමල්

රටේ ඒකීයත්වයට හානිවන කිසිඳු වැඩපිළිවෙළක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | August 30, 2024  9:32 pm

අවුරුදු දෙකෙන් දුප්පත්කම නැති කරනවා -සජිත්

දිලිඳු ජනතාව නඟාසිටුවීම සඳහා සාර්ථකම වැඩපිළිවෙළ ඇත්තේ තමා සතුව බව සමගි ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | August 30, 2024  9:23 pm

අනුරගෙන් රාජ්‍ය සේවකයින්ට ඇස් උඩ යන පොරොන්දුවක්

සෑම මාස හයකට වරක් රාජ්‍ය සේවකයාට ජීවත්වීමට සරිලන වැටුප් වැඩිවීමක් ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන බව ජාතික ජනබලවේගයේ ජනපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | August 30, 2024  8:49 pm

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (29) දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1482ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම කොමිෂන් සභාව පවසයි.

(0)Comments | August 30, 2024  8:42 pm

අවාමි ලීගයේ ප්‍රබලයාගේ මළ සිරුර ඉන්දියාවෙන් හමුවෙයි

බංග්ලාදේශ සිසු අරගලයෙන් පසු බලයෙන් පහ කෙරුණු අවාමි ලීගය පක්ෂයේ ප්‍රබලයෙකුගේ මළ සිරුරක් ඉන්දියාවේ දී සොයාගෙන තිබේ.

(0)Comments | August 30, 2024  7:50 pm

අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

ඉපලෝගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | August 30, 2024  7:01 pm

මෑතකාලයේ දී අල්ලපු ලොකුම කොකේන් තොගය

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ බෙල්ලන්විල දී මැලේසියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි.

(0)Comments | August 30, 2024  6:13 pm

රාජ්‍ය පාලනයට ජනපති කරන්න යන අලුත් වෙනස

නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | August 30, 2024  5:54 pm

ඩුබායි රැකියා පෙන්වා මුදල් වංචා කළ අයෙකු අල්ලයි

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

(0)Comments | August 30, 2024  5:11 pm

කොළඹ උද්ධමනයේ නොසිතූ වෙනසක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබේ.

(0)Comments | August 30, 2024  3:55 pm

පියාගෙන් පුතුට එල්ල වූ මාරාන්තික පහර

දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුධයකින් පහර දී අද (30) උදෑසන ඝාතනය කර තිබේ.

(0)Comments | August 30, 2024  3:50 pm