ප්‍රධාන පුවත

වාහන එකලස් කිරීමේ දැවැන්ත කර්මාන්තශාලාව කුලියාපිටියේදී විවෘත කෙරේ

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණි.

දකුණු ආසියාවේ දැවැන්ත වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාවක් වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 27කි. 

වැඩි විස්තර
(0)Comments | September 17, 2024  6:52 pm

උණුසුම් පුවත්

වීඩියෝ දිලිත්ගෙන් සෙසු අපේක්ෂකයින්ට අභියෝගයක්

සෑම පුරවැසියෙකුටම ඩිජිටල් අනන්‍ය අංකය ලබාදෙන බව හැකිනම් දින වකවානු සහිතව පවසන ලෙස සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට අභියෝගක් කරමින් පවසයි.

වැඩි විස්තර
(0)Comments | September 17, 2024  8:50 pm

කරන්න බැරි වැඩ පොරොන්දු වෙන්නේ නැහැ - නාමල්

ඉටු කිරීමට බැරි පොරොන්දු තමා ජනතාව හමුවේ ඉදිරිපත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | September 17, 2024  10:24 pm

මාව පරද්දන්න කුමන්ත්‍රණයක් තියෙනවා - සජිත්

රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක තමා පරාජය කිරීමේ ක්‍රමන්ත්‍රණයක නිරතවී සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

වැඩි විස්තර
(0)Comments | September 17, 2024  10:02 pm

අනෙක් පාක්ෂිකයාවත් දිනාගන්න ඕනේ - අනුර

ජනතාව තමා කෙරෙහි තබන විශ්වාසය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

වැඩි විස්තර
(0)Comments | September 17, 2024  9:49 pm

නිහඬ කාලය ගැන දැනුම්දීමක්

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.

වැඩි විස්තර
(0)Comments | September 17, 2024  9:41 pm

පොහොට්ටු පාක්ෂිකයන්ට රනිල්ගෙන් ආරාධනයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ශ්වයන්ට එක්වී රට ගොඩනැංවීමට ආරාධනා කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

වැඩි විස්තර
(0)Comments | September 17, 2024  8:37 pm

මාලදිවයිනේ ණය ශ්‍රේණිගත කිරීම CAA2 දක්වා පහත වැටෙයි

ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති මාලදිවයිනේ ණය වර්ගීකරණය පහත හෙළීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් කටයුතු කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | September 17, 2024  6:06 pm

හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) සිදුකිරීමට නියමිතය.

වැඩි විස්තර
(0)Comments | September 17, 2024  5:14 pm

ආසන සංවිධායකවරයෙක් ලෙස කටයුතු කළ සම්පත් ගමගේ ව ඝාතනය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නමැත්තාව ඔහුගේ නිවසේදී ඝාතනය කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | September 17, 2024  4:42 pm

පාකිස්තානයෙත් දැවැන්ත විරෝධයක් ඇරඹෙන ලකුණු

පාකිස්තාන රුපියල් දහසකට වැඩි මාසික ගාස්තුවක් අය කරන  පෞද්ගලික පාසල් සඳහා එරට රජය විසින් යෝජනා කර ඇති  බදු පැනවීමට එරෙහිව පාකිස්තානය පුරා පෞද්ගලික අධ්‍යාපන ආයතන විරෝධය පළ කරමින් තිබේ.

වැඩි විස්තර
(0)Comments | September 17, 2024  4:17 pm

ක්ලබ් වසන්ත ඝාතනයේ 17 වන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරයි

ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. ජී. පී. කරුණාරත්න මහතා අවසර ලබාදී තිබේ.

වැඩි විස්තර
(0)Comments | September 17, 2024  3:56 pm

ක්‍රීඩා පිටිය

 වික්ටෝරියා දිය ඇල්ල අසල ඉදිවන මනරම් ක්‍රිකට් පිටිය

වික්ටෝරියා දිය ඇල්ල අසල ඉදිවන මනරම් ක්‍රිකට් පිටිය

මෙම ව්‍යාපෘතිය සඳහා සිම්බාබ්වේ රජය විසින් හෙක්ටයාර 10ක භූමි ප්‍රමාණයක් වෙන් කර ඇති අතර, ඉදිකිරීම් කටයුතු සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අරමුදල් සපයන බව වාර්තා වේ. 

(0)Comments | September 16, 2024  5:03 pm

Adaderana Ukussa

වීඩියෝ තවත් විදෙස් රැකියා ජාවාරමක් උකුස්සා හෙළිකරයි

බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදෙස්ගත කරවීම සඳහා මුදල් ලබාගන්නා නීතිවිරෝධි විදේශ සේවා නියෝජිතායතනයක් පසුගියදා නීතියේ රැහැනට හසු කරගැනුණි.

(0)Comments | July 1, 2024  8:05 pm

සුවිශේෂී වීඩියෝ

LIVE🔴අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය

සේයා පුවත්

ගිය සතියේ රු. බිලියන 290 ක දැවැන්ත බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වූ දේ මුදල් අමාත්‍යාංශය හෙළිකරයි

පසුගිය සැප්තැම්බර් 12 වැනි දින කැඳවන ලද භාණ්ඩාර බිල්පත් වෙන්දේසියේ දී 2034 වසරේ දී කල්පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලංසු භාර ......

ණය ගෙවලාම නැද්ද? මුදල් අමාත්‍යංශයෙන් පිළිතුරක්

2022 – 2023 දී ඩොලර් බිලියන 5ක විදෙස් ණය ආපසු ගෙවලා 2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ......

විකල්ප ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව මඩකලපුවේ දී ආයෝජක හමුවක් පවත්වයි

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් 2024 සැප්තැම්බර් 8 වන දින කාත්තන්කුඩි හි බීච්වේ හෝටල් පරිශ්‍රයේදී ආයෝජක හමුවක් පවත්වන ලදී. එම ......

2024 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.7%ක වර්ධනයක්

2024 වර්ෂයේ දෙවන කාර්තු‌වේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.7ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ......

Sponsored

තායිලන්තය විසින් පවත්වනු ලැබූ 13වෙනි HAPEX සහ ගෝලීය හලාල් සමුළුවට HAC ශ්‍රී ලංකා සහභාගී වේ

ශ්‍රී ලංකාවේ හලාල් කවුන්සිලය (HAC), අගෝස්තු 30 වන දින තායිලන්තයේ Hat Yai හිදී පැවැත්වූ 13 වන HAPEX සහ ගෝලීය හලාල් ......

විශේෂාංග

දිඹුලාගල නාමල් පොකුණ ශිලා ලේඛනය ගැන අලුත්ම කතාව

දිඹුලාගල නාමල් පොකුණ ශිලා ලේඛනය ගැන අලුත්ම කතාව

දිඹුලාගල නාමල් පොකුණ ප්‍රදේශයෙන් හමුවූ ශිලා ලේඛනය කියවීමට මෙරට විද්වතුන් පිරිසක් සමත්වී තිබේ.

(0)Comments | September 10, 2024  8:41 pm

සයුරෙන් එතෙර

ට්‍රම්ප් ඝාතන උත්සාහයේ සැකකරු අත්අඩංගුවට

ට්‍රම්ප් ඝාතන උත්සාහයේ සැකකරු අත්අඩංගුවට

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටි අතරතුර, වෙඩි තබා ඔහු ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනාවට ලක්වූ රයන් වෙස්ලි රූත් නම් තැනැත්තා අත්අඩංගුවට ගන්නා දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබේ.

(0)Comments | September 17, 2024  11:43 am

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

අද ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

අද ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | September 16, 2024  06:36 am

දෙහිවලදී පුද්ගලයෙක් දුම්රියේ ගැටෙයි

දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයෙදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

(0)Comments | September 14, 2024  05:27 pm

මත්පෙති දී දේපොළ සොරාගත් යුවළක් අත්අඩංගුවට

මහමග ගමන් ගන්නා පුද්ගලයන් හා මිතුරු වී ඔවුන්ට මත්පෙති මිශ්‍ර ආහාර ලබාදී ඔවුන් සතු දේපොළ කොල්ලකන යුවළක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 13, 2024  11:15 am

දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 11, 2024  09:14 am

පුරුද්දට කරන හොරකම - කතක් අත්අඩංගුවට

රන් භාණ්ඩ සහ දේපොළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ කාන්තාවක් හෙරොයින් සමඟ රත්මලාන ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 10, 2024  10:17 am

යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව…

ඇල්ලේදී, පහරකෑමට ලක්වූ PickMe රියැදුරා වැඩිදුර ප්‍රතිකාර පිනිස දියතලාව රෝහලට මාරු කර යවයි. විදේශික සංචාරකයන් ප්‍රවාහනයට මරු පහරක්.     ......

රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය…

ජනතාව ආදරයෙන් වැළඳගත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කාගෙත් හිත්ගත් රංගන ශිල්පියෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් එම නාට්‍යයේ ඔහුගේ ......

දකුණු අප්‍රිකාවේ රාකි උත්සවයක්…

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් මෙවර කලින්ම රාකි උත්සවය සමරා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අප්‍රිකානු ......